How to Convert HTML to PDF using PHP DOMPDF in Sinhala
PHP DOMPDF package එක භාවිතා කරලා HTML file එකක් PDF file එකක් හැටියට convert කරන හැටි ඉගෙනගමු.
Download Exercise Files for this video:
Composer Tutorial in Sinhala:
How to Install XAMPP in Sinhala:
How to Install WAMP in Sinhala:
VS Code Tutorial in Sinhala:
…(read more)
Convert Word 2 PDF: Word to PDF Converter
Convert PowerPoint 2 PDF: PPT to PDF Converter
Convert Excel 2 PDF: Excel to PDF Converter
Convert an Image 2 PDF: Image to PDF Converter
Convert HTML 2 PDF: HTML to PDF Converter
More Tools: PDF Converter
thank you so much sir!
ගොඩක් වටිනවා සර්.form එකකින් data sql table ඒකකට submit කරන කොට දාපු data ටික pdf එකක් වදිහට Download වෙනන් code එක කොහොමද වෙනස් කරන්නේThank you
Thanku සර්
file_put_contents('Your Path/'.$image_name.'Agreement.pdf', $data); මේ විදියට path එක දීල ඔයාට selected directoryඑකක save කරන්න පුළුවන්.
ckeditor eke text area ekaka tiena content eka me widiyata convert krna ba neda ?ema krnna puluwnnm e komda?
sir, sinhala font mnwada okata use karanna pulwan? mn iskolapotha wage ewwa try kra hari giyee nah nee
කොහොමද පුරවන්න තියෙන form එකක් පිරවල submit කරාම ඒකෙන් deta අරගෙන pdf file එකක් convert කරගන්නෙ
thank you very much
mame kohoma php file ekak pdf ekakta convert karanne
wamp & xampp use karana kota code wenas wenawada
apita database eke tiyena data tikak table ekak widiyat pdf ekakt ganne khmd? normal type krla tiyena data me widiyat oya kiyapu widiyat ganna puluwwm. aaat database values tables ekakta print krla pdf ekata daana widiyath kiyala denna. thank you…
මන් ඔය වැඩේ කරන්න mpdf fpdf වගේ ගොඩක් ඒව try කලා ඒත් මේ video එකේ කිව්ව තරම් ලේසියෙන් ඒකෙ කරන්න බැරිවුනා thank you so much sir සර් පුලුවන්නම් අපිට jquery ajax method එක use කරලා data , database එකක save කරන්න වගේම data retrieve කරන්න පුලුවන් විදිහත් කියලා දෙන video එකක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්
සී.එස්.එස් වලින් ස්ටයිල් කරපු පීඩීඑෆ් එකක් ගැනත් පාඩමක් කරනවනං ගොඩක් වටිනවා සර්?
හරිම ප්රයෝජනවත්. බලාපොරොත්තුවෙන් හිටපු පාඩමක්. බොහොම ස්තුතියි
great video aiye. online run wena site ekata meka danne kohomada
Thank you ayye… Ayyage php series eka karagena yana gaman❤️❤️